. අර්ධ අවසන් පූර්ව තරග 15 දා | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
අර්ධ අවසන් පූර්ව තරග 15 දා
2019-03-12 18:29:14 | රොෂාන් ගුණරත්න

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා ‘ඒ’ කාණ්ඩයෙන් මූවර්ස් සහ එන්.සී.සී, ‘බී’ කාණ්ඩයෙන් සී.සී.සී. හලාවත මේරියන්ස්, ‘සී’ කාණ්ඩයෙන් යුදහමුදාව සහ රාගම, ‘ඩී’ කාණ්ඩයෙන් ද්‍රවිඩ සංගමය සහ ගාල්ල යන කණ්ඩායම් සුදුසුකම් ලබාගැනීමට අද (12 වැනිදා) සමත්විය.


කාණ්ඩ 4 ක් යටතේ කණ්ඩායම් 24 ක් තරග වැදුණු අතර ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.


අර්ධ අවසන් පූර්ව තරග පී.සරවනමුත්තු, එන්.සී.සී, කටුනායක මේරියන්ස් සහ කෝල්ට් ක්‍රීඩාංගණවලදී 15 වැනිදා පැවැත්වේ. අවසන් පූර්ව තරග එන්.සී.සී සහ පි.සරවනමුත්තු ක්‍රීඩාංගණවලදී 17 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 19 වැනිදා පැවැත්වේ.

 
ප්‍රසාද ලකුණු සටහන
 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...