. තේරීම් කමිටු සභාපති විමලසේන | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
තේරීම් කමිටු සභාපති විමලසේන
2019-03-13 11:26:20 | .


ජාතික මලල ක්‍රීඩා තේරිම් කමිටුවේ සභාපතිධුරයට විමලසේන පෙරේරා මහතා නැවතත් පත්කර තිබේ. ඒ මහතා හැටේ දශකයේ පැවැති ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු ක්‍රීඩා ආදී ප්‍රධානතම ජාත්‍යන්තර තරග මාලා නියෝජනය කළ හිටපු දුර ධාවන ශූරයෙකි.

නව තේරීවේ කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ එහි හිටපු සභාපතිවරයෙකු ද වන එන්.ඒ.ටී. ජයසිංහ, මනෝජ් මල්ලවආරච්චි, ඩී.ඒ. දයාරත්න හා ඉනෝකා කුරේ යන මහත්ම මහත්මීහුය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...