. ශා.බෙනඩික් විද්‍යාලය අ.අ. පූර්ව වටයට | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
ශා.බෙනඩික් විද්‍යාලය අ.අ. පූර්ව වටයට
2019-03-14 15:12:08 | රොෂාන් ගුණරත්න

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශාන්ත බෙනඩික් විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය.

කොළඹ නාලන්දා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහිව ලකුණු 20 ක ජයක් ලබාගැනීමට ශාන්ත බෙනඩික් විද්‍යාලය සමත්විය. 

මහීෂ් තීක්‍ෂණ (105) ශතකයක් සහ කඩුලු 2 ක් දවාගනිමින් ශාන්ත බෙනඩික් විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීය.

ශා. බෙනඩික් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 232
(මහීෂ් තීක්‍ෂණ 105, සනෝජ් පෙරේරා 687, බ්‍රයන් ජෝන්පිල්ලේ 24, රවීන් ද සිල්වා 23/2, රනිඳු ද සිල්වා 31/2, දිනෙත් සමරවීර 31/2)

නාලන්දා විද්‍යාලය - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 212
(ලක්ෂිත රසංජන 51, දිල්හාර පොල්ගම්පොල 37, අවිෂ්ක පෙරේරා 36, චමිඳු විජේසිංහ 22, රනිඳු ද සිල්වා 22, තෙනුක නන්දලාල් 17/3, මහීෂ් තීක්‍ෂණ 30/2, මලින්ද පෙරේරා 46/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...