. ශා.ජෝසප් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
ශා.ජෝසප් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
2019-03-14 17:22:35 | රොෂාන් ගුණරත්න

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින  ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය.

කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා පැවැති තරගයකදී කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබාගැනීමට ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය. 

ජොහාන් ද සිල්වා (51) අර්ධ ශතකයක් ලබාගනිමින් ශාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

සහිරා විද්‍යාලය - ඕවර 41.1 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(මොහොමඞ් ශමාස් 64, එම්.ශාදුල්ලා 37, දිල්ශාන් ශමින්ද 35, අෂීන් ඩැනියෙල් 13/3, ශෙවොන් ඩැනියල් 07/2, ලක්ෂාන් ගමගේ 38/2)

ශා.ජෝසප් විද්‍යාලය - ඕවර 31 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 166
(ජොහාන් ද සිල්වා 51, ශෙරාන් ෆොන්සේකා 32, ශෙවොන් ඩැනියෙල් 25, දිනෙත් ජයකොඩි 22, එම්.රිසාඞ් 36/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...