. කළුතර මහ විදුහල එක්දින තරගයත් ජයගනී | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
කළුතර මහ විදුහල එක්දින තරගයත් ජයගනී
2019-03-31 18:24:38 | යොහාන් භාසුර

කළුතර මහ විදුහල සහ කළුතර තිස්ස මැදි මහ විදුහල අතර 61 වැනි ‘මැංගුස්’ සටන මහ ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් කළුතර මහ විදුහල් ක්‍රීඩකයෝ කඩුලු හතක පහසු ජයක් ලැබූහ.

මෙම තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී අද (31) පැවැත්විණි.
කළුතර මහ විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 148 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 36.4 කදී කඩුලු තුනක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

නායක කවිඳු ගයේෂාන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 80 කදී හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මාන ලැබීය.

දිලීෂ් අරුණෝද්‍ය (23/4) සහ නායක කවිඳු ගයේෂාන් (29/4) දක්‍ෂ පන්දු යැවීමක නිතර වෙමින් තිස්ස විදුහල් ඉනිම අඩපණ කිරීමට සමත් වූහ.


තිස්ස මැදි මහ විදුහල ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 147
(ඔෂේම් නිමරෝත් 26, රසාංජන අරවිඳු 22, කෝසළ රවිඳු 16, දිලීෂ් අරුණෝද්‍ය 23/4, කවිඳු ගයේෂාන් 29/4)

කළුතර මහ විදුහල ඕවර 36.4 කදී කඩුලු 3 ට 148
(කවිඳු ගයේෂාන් නොදැවී 50, මිලිඳු සිල්වා 28, අවිෂ්ක ලක්‍ෂාන් නොදැවී 25, විෂාර ප්‍රනාන්දු 24)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...