. ශම්මි සිල්වා | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
ශම්මි සිල්වා
2019-04-18 18:37:22 |

“ලෝක පූජිත ක්‍රීඩකයෙක් වුණ පළියට හොඳ නායකයෙක් වෙන්නේ නෑ. හොඳ නායකයෙක් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්නෙත් නෑ. මාලිංගට තරග 12 ක් ලබා දුන්නා. එහිදී සාර්ථකත්වයක් පෙන්නන්න මාලිංග අපොහොසත් වුණා.....මාලිංග 15 දෙනාට ඇතුළත්ව ඉන්නවා. ඔහු බෑ කිව්වොත් අපිට කරන්න දෙයක් නෑ.
“මාලිංග තුවාල වුණොත් අපි වෙන කෙනෙක් ආදේශ කරන්න එපැයි. අපි ඔහුට ආයාචනා කරනවා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියලා. මම හිතනවා මාලිංග කණ්ඩායමත් එක්ක ලෝක කුසලාන තරගාවලියට යයි කියලා”


- ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ ආරංචි සම්බන්ධයෙන්

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...