. ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පිල ආපසු යයි | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පිල ආපසු යයි
2019-04-22 17:06:47 | යොහාන් භාසුර

ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වී සිටි ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් බෝම්බ පිපිරීමේ සිද්ධීන් හේතුවෙන් නැවත ඕස්ට්‍රේලියාව බලාපිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ඕස්ට්‍රේලියානු පිලේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයකු වන දුලිප් සමරවීර මහතා කටයුතු කළ බව වාර්තා වේ.

එම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ කාන්තා කණ්ඩායමක් සමඟ තරග දෙකකට සහභාගි වූ අතර පසුගිය ඊයේ (21 වැනිදා) බෝම්බ පිපිරීමේ සිද්ධීන් වාර්තා වන විට එම කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරගයකට සහභාගි වෙමින් සිට ඇත.

උද්ගත වූ තත්ත්වය හේතුවෙන් තරගය අතරමග නවතා දැමීමට කටයුතු කර තිබේ.  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...