. නුවරඑළිය මාර්ග මෝටර් රථ තරග කල්දමයි | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරග කල්දමයි
2019-04-23 17:05:38 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සංවිධානය කරන නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය, මේ වන විට රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දමා තිබේ. 

මේ මස 27 සහ 28 යන දිනවල නුවරඑළිය නගර මධ්‍යයේදී මෙම තරගාවලිය පැවැත්වීමට මින් පෙර කටයුතු යොදා තිබිණ. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...