. ශ්‍රී ලංකා පිල ස්කොට්ලන්තයේ තරග සංචාරයක | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
ශ්‍රී ලංකා පිල ස්කොට්ලන්තයේ තරග සංචාරයක
2019-05-08 18:23:58 | .

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, එම තරගාවලියට ආරම්භ වීමට පෙර ස්කොට්ලන්තයට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරග 2 කට සහභාගි වීමට නියමිතය.

එම තරග දෙකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළබෙන 16 වැනිදා එංගලන්තයේ සිට ස්කොට්ලන්තය බලා පිටත්ව යන අතර එහි පළමු තරගය මේ මස 18 වැනිදාද, දෙවැනි තරගය 21 වැනිදාද එඩින්බරෝහිදී පැවැත්වේ.

-036  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...