. පාකිස්තානු යොවුන් පිල 23 දා එයි | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
පාකිස්තානු යොවුන් පිල 23 දා එයි
2019-05-14 20:07:08 | යොහාන් භාසුර

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරය කල්දැමූ පාකිස්තානු වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම මේ මස 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ලංකාදීපයට පැවසීය. 

එහිදී ශ්‍රී ලංකා සහ පාකිස්තානු වයස 19 න් පහළ කණ්ඩායම් අතර එක්දින තරග පහක් පමණක් පැවැත්වීමට නියමිතය.

පාකිස්තානු යොවුන් කණ්ඩායම අප්‍රේල් මස 30 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ අතර පෙර තරගාවලියට සිවුදින තරග දෙකක් ද ඇතුළත්ව තිබුණි. 
  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...