. නෙදර්ලන්තය - චිලි - කොලොම්බියාව දෙවැනි වටයට | කෙළිමඬල
2017 මාර්තු මස 24 වැනි සිකුරාදා
නෙදර්ලන්තය - චිලි - කොලොම්බියාව දෙවැනි වටයට
2014-06-20 20:22:23 | .

බ‍්‍රසීලයේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු දින 8 නිමා වෙද්දී කණ්ඩායම් 32 ක් අතුරින් දෙවැනි වටයට සුදුසු කම් ලබාගැනීමට නෙදර්ලන්තය, චිලී රාජ්‍යය සහ කොලොම්බියාව යන කණ්ඩායම් සමත් වූහ.

මෙතෙක් පැවැති තරග 23 දී, තමන් සහභාගී වූ තරග 2 ම ජයගෙන ප‍්‍රසාද ලකුණු 6 ක් හිමිකරගත් කණ්ඩායම් ලෙසින් මෙම කණ්ඩායම් 3 දෙවැනි වටයට සුදුසුකම් ලබාගෙන තිබේ. ඒ අතුරින් කණ්ඩායමක් මෙතෙක් පැවති තරග වලදී වාර්තා කර ඇති වැඩිම ගෝල සංඛ්‍යාවට හිමිකම් කියන්නේද නෙදර්ලන්තයයි. ඔවුන් මේ වන විට ලබා ඇති ගෝල සංඛ්‍යාව 8 කි.

සත්කාරක බ‍්‍රසීලය සහ මෙක්සිකෝවද ප‍්‍රසාද ලකුණු 4 බැගින් ලබා දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ආසන්නයේ සිටිති.


ලෝක කුසලාන ප‍්‍රසාද ලකුණු සටහන

ඒ කාණ්ඩය
රට  තරග  ජය  විසඳුමක් නැති පරාජ ලැබූ ගෝල දුන් ගෝල ප්‍රසාද ලකුණු
බ්‍රසීලය  2 1 1 0 3 1 4
මෙක්සිකෝව  2 1 1 0 1 0 4
ක්‍රොයේෂියාව 2 1 0 1 5 3 3
කැමරුන්  2 0 0 2 0 5 0
               
               
බී කාණ්ඩය 
රට  තරග  ජය  විසඳුමක් නැති පරාජය ලැබූ ගෝල දුන් ගෝල ප්‍රසාද ලකුණු
නෙදර්ලන්තය  2 2 0 0 8 3 6
චිලී රාජ්‍යය 2 2 0 0 5 1 6
ඕල්ට්‍රේලියාව 2 0 0 2 3 6 0
ස්පාඥ්ඥය  2 0 0 2 1 7 0
               
               
සී කාණ්ඩය 
රට  තරග  ජය  විසඳුමක් නැති පරාජය ලැබූ ගෝල දුන් ගෝල ප්‍රසාද ලකුණු
කොලාම්බියාව  2 2 0 0 5 1 6
අයිවරි කෝස්ට් 2 1 0 1 3 3 3
ජපානය  2 0 1 1 1 2 1
ග්‍රීසිය 2 0 1 1 0 3 1
               
               
ඩී කාණ්ඩය 
රට  තරග  ජය  විසඳුමක් නැති පරාජය ලැබූ ගෝල දුන් ගෝල ප්‍රසාද ලකුණු
කොස්ටාරිකා 1 1 0 0 3 1 3
ඉතාලිය 1 1 0 0 2 1 3
උරුගුවේ 2 1 0 1 3 4 3
එංගලන්තය 2 0 0 2 2 4 0
               
               
ඊ කාණ්ඩය 
රට  තරග  ජය  විසඳුමක් නැති පරාජය ලැබූ ගෝල දුන් ගෝල ප්‍රසාද ලකුණු
ප්‍රංශය  1 1 0 0 3 0 3
ස්විත්සලන්තය  1 1 0 0 2 1 3
ඉක්දෝරය 1 0 0 1 1 2 0
හොණ්ඩියුරාස් 1 0 0 1 0 3 0
               
               
එෆ් කාණ්ඩය 
රට  තරග  ජය  විසඳුමක් නැති පරාජය ලැබූ ගෝල දුන් ගෝල ප්‍රසාද ලකුණු
ආජන්ටිනාව  1 1 0 0 2 1 3
ඉරානය  1 0 1 0 0 0 1
නයිජීරියාව 1 0 1 0 0 0 1
බොස්නියාව 1 0 0 1 1 2 0
               
               
ජී කාණ්ඩය 
රට  තරග  ජය  විසඳුමක් නැති පරාජය ලැබූ ගෝල දුන් ගෝල ප්‍රසාද ලකුණු
ජර්මනිය  1 1 0 0 4 0 3
ඇමරිකාව 1 1 0 0 2 1 3
ගානා 1 0 0 1 1 2 0
පෘතුගාලය 1 0 0 1 0 4 0
               
               
එච් කාණ්ඩය 
රට  තරග  ජය  විසඳුමක් නැති පරාජය ලැබූ ගෝල දුන් ගෝල ප්‍රසාද ලකුණු
බෙල්ජියම  1 1 0 0 2 1 3
කොරියාව 1 0 1 0 1 1 1
රුසියාව 1 0 1 0 1 1 1
ඇල්ජීරියාව 1 0 0 1 1 2 0
               

- 036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

කාන්තා රග්බි පිල බෝර්නියෝ කුසලාන දිනාගනී...
2017-03-19 20:32:26
ශ්‍රී ලංකා කාන්තා රග්බි ඉතිහාසයේ එතෙක් මෙතෙක් ලැබූ ඉහළම අන්තර්ජාතික රග්බි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේස...
දක්ෂතම මෝටර් රථ රියැදුරා අෂාන්...
2017-03-21 21:34:57
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්ම...
ඩී. එස්. - මහානාම 11 වැනි ‘රන් සටන’ 24 -25...
2017-03-21 21:28:13
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවන...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...