. පන්දු යවන්නන්ගේ අසාර්ථකත්වයක තරම | කෙළිමඬල
2017 මාර්තු මස 24 වැනි සිකුරාදා
පන්දු යවන්නන්ගේ අසාර්ථකත්වයක තරම
2014-11-23 21:23:31 | සංජය එරමුදුගොඩ

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේදී පැවැති එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් කොතෙක් අසාර්ථක වූයේද යත් ශී‍්‍ර ලංකා පන්දු යවන්නකුට තරගාවලිය පුරාම දවාගත හැකිවූ උපරිම කඩුලූ සංඛ්‍යාව 4 කි. තරග 5 කට සහභාගි වූ නායක ඇන්ජලෝ මැතිව්ස්  ඕවර 26 කදී කඩුලූ 4 ක් දවාගත්තේය. තරග 2 කට පමණක් සහභාගි වූ අජන්ත මෙන්ඩිස් එක තරගයකදී ලකුණු 73 කට කඩුලූ 4 ක් දවාගත් නමුත් තරග 2 කදී ඔහුගේ පන්දු යැවිම සටහන් වූයේ ලකුණු 143 කට කඩුලූ 4 ක් ලෙසිනි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුලූ 4 පිළිබඳව ඔහුට දොස් කිව නොහැක්කේ මැතිව්ස් කණ්ඩායමට එක්ව සිටින්නේ අවස්ථානුකූලව පන්දු යවන තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙසිනි. ඇරත් මැතිව්ස් කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වෙමින් තරග 5 කදී ලකුණු 399 ක් ලබාගත්තේ ශතකයක් සහ අර්ධ ශතක දෙකක්ද සමගිනි.

එහෙත් මෙම තරගාවලියට පන්දු යවන්නන් ලෙසින් සහභාගි වූ තිසර පෙරේරා (182/1) සහ සීකුගේ ප‍්‍රසන්න (255/3) දෙදෙනාම එක්ව තරග 5 කදී ලබා ඇත්තේ කඩුලූ 4 ක් පමණක් වීම ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ අසාර්ථකත්වයට කදිම නිදසුනකි.

තරගාවලියේදී ශී‍්‍ර ලංකා සහ ඉන්දීය පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම සහ පන්දු යැවීම පහත දැක්වේ.

 

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ
ධම්මික ප්‍රසාද්   ළහිරු ගමගේ
තරගය නො ල.   තරගය නො ල.
1 9 0 60 0   1 9 1 59 1
2 7 0 51 1   2 8 1 28 0
3           3 6 0 50 0
5           5 4 0 25 0
එකතුව 16 0 111 1   එකතුව 27 2 162 1
                     
නුවන් කුලසේකර    චතුරංග ද සිල්වා 
තරගය නො ල.   තරගය නො ල.
3 8 0 37 1   3 5 0 45 0
4 9 0 89 1   4        
එකතුව 17 0 126 2   එකතුව 5 0 45 0
                     
ඇන්ජලෝ මැතිව්ස්   තිසර පෙරේරා 
තරගය නො ල.   තරගය නො ල.
1 4 0 33 0   1 7 0 51 0
2 4 0 18 0   2 4 0 35 0
3 3 0 17 0   3 7 0 33 1
4 8 1 44 2   4 5 0 43 0
5 7 1 33 2   5 3 0 20 0
එකතුව 26 2 145 4   එකතුව 26 0 182 1
                     
සුරාජ් රන්දීව්    සීකුගේ ප්‍රසන්න 
තරගය නො ල.   තරගය නො ල.
1 10 0 78 3   1 6 0 47 0
2 10 0 66 0   2 7.3 0 53 3
3           3 9 0 43 0
4           4 10 0 70 0
5           5 10 0 42 0
එකතුව 20 0 144 3   එකතුව 42.3 0 255 3
                     
තිලකරත්න ඩිල්ෂාන්    අශාන් ප්‍රියන්ජන් 
තරගය නො ල.   තරගය නො ල.
1 3 0 19 0   1 2 0 11 1
2 2 0 9 0   2 2 0 14 0
3 4 0 10 1   3 2.1 1 8 0
4 1 0 11 0   4        
5 8 0 46 0   5        
එකතුව 18 0 95 1   එකතුව 6.1 1 33 1
                     
ශාමින්ද එරංග    අජන්ත මෙන්ඩිස් 
තරගය නො ල.   තරගය නො ල.
4 10 0 77 1   4 7 0 70 0
5 7 0 45 0   5 9.4 0 73 4
එකතුව 17 0 122 1   එකතුව 16.4 0 143 4

 

ශී‍්‍ර ලංකා පිතිකරුවෝ

ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු ලබාගැනීම් එකතුව
තරගය 1 2 3 4 5  
උපුල් තරංග  28         28
තිලකරත්න ඩිල්ෂාන් 18 35 53 34 35 175
කුමාර් සංගක්කාර  13 61 0     74
මහේල ජයවර්ධන  43 4 118 2 32 199
සීකුගේ ප්‍රසන්න  5 13 29 11 0 58
ඇන්ජලෝ මැතිව්ස්  23 92 10 75 139 339
අශාන් ප්‍රියන්ජන් 12 1 2     15
තිසර පෙරේරා 29 10 1 29 6 75
සුරාජ් රන්දිව්  5 10       15
ධම්මික ප්‍රසාද්  0 30       30
ළහිරු ගමගේ  0   0     0
කුසල් පෙරේරා    0 4 0   4
චතුරංග ද සිල්වා      2     2
නුවන් කුලසේකර      7 0   7
දිනේෂ් චන්දිමාල්        9 5 14
ළහිරු ත්රිමාන්න        59 52 111
අජන්ත මෙන්ඩිස්        4 0 4
ශාමින්ද එරංග        12   12
නිරෝෂන් දික්වැල්ල          4 4
අතිරේක 18 18 16 16 13 81
එකතුව 194 274 242 251 286 1247

 

ඉන්දීය පන්දු යවන්නෝ
උමේෂ් යාදේව්    අක්ෂර් පටෙල් 
තරගය නො ල.   තරගය නො ල.
1 6.2 2 24 2   1 6 0 24 2
2 10 1 54 2   2 10 1 39 2
3 9 0 53 4   3 10 1 40 3
4 8 0 38 2   4 7.1 0 51 2
5           5 10 0 45 2
එකතුව 33.2 3 169 10   එකතුව 43.1 2 199 11
                     
ඉෂාන්ත් ශර්මා    රවිචන්ද්‍රන් අශ්වින්
තරගය නො ල.   තරගය නො ල.
1 8 1 34 4   1 9 0 52 1
2 10 0 58 0   2 10 1 49 2
3 4 1 14 0   3 10 0 43 1
5 10 0 61 0   5 10 1 56 2
එකතුව 32 2 167 4   එකතුව 39 2 200 6
                     
සුරේෂ් රයිනා            රවීන්ද්‍ර ජඩේජා 
තරගය නො ල.   තරගය නො ල.
1 5 0 24 1   1        
2           2 10 0 64 1
3 3 0 15 0   3        
4 1 0 3 0   4        
එකතුව 9 0 42 1   එකතුව 10 0 64 1
                     
ධාවල් කුල්කාර්නි    අම්බටී රයියදු
තරගය නො ල.   තරගය නො ල.
3 9.2 0 58 1   3 3 0 16 1
4 10 1 34 4   4        
5 8 0 57 3   5 4 0 33 0
එකතුව 27.2 1 149 8   එකතුව 7 0 49 1
                     
කාන් ශර්මා    ස්ටුවර්ට් බිනී
තරගය නො ල.   තරගය නො ල.
4 9 1 64 0   4 8 0 55 2
5           5 8 1 28 1
එකතුව 9 1 64 0   එකතුව 16 1 83 3

 

ඉන්දීය පිතිකරුවෝ

ඉන්දීය පිතිකරුවෝ ලකුණු ලබාගැනීම් එකතුව
තරගය 1 2 3 4 5  
ආජින්ක්යා රෙහානේ  111 8 31 28 9 187
ශිකර් ධවාන්  113 79 91     283
සුරේෂ් රයිනා  52 14 18 11   95
විරාට් කෝලි  22 49 53 66 139 329
අම්බටී රයිඳු 27 121 35 8 59 250
රිධිමන් සහා 10   6     16
අක්ෂර් පටෙල්  14       17 31
රවීන්ද්‍ර ජඩේජා    1       1
රෝහිත් ශර්මා        264 2 266
රොබින් උත්තපා        16 19 35
කාදර් යාදේව්          20 20
ස්ටුවර්ට් බිනි          12 12
රවිචන්ද්‍රකුමාර් අශ්වින්          0 0
            0
            0
අතිරේක 14 3 11 11 11 50
එකතුව 363 275 245 404 288 1575

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

කාන්තා රග්බි පිල බෝර්නියෝ කුසලාන දිනාගනී...
2017-03-19 20:32:26
ශ්‍රී ලංකා කාන්තා රග්බි ඉතිහාසයේ එතෙක් මෙතෙක් ලැබූ ඉහළම අන්තර්ජාතික රග්බි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේස...
දක්ෂතම මෝටර් රථ රියැදුරා අෂාන්...
2017-03-21 21:34:57
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්ම...
ඩී. එස්. - මහානාම 11 වැනි ‘රන් සටන’ 24 -25...
2017-03-21 21:28:13
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවන...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...