. විද්‍යාරතනයට කඩුලූ 5 ක ජයක් | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා
විද්‍යාරතනයට කඩුලූ 5 ක ජයක්
2016-04-08 16:54:36 | .

විද්‍යාරතන විශ්ව පීඨය සහ හොරණ රාජකීය විදුහල අතර පැවැති වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයෙන් විද්‍යාරතන විද්‍යාලය ක‍්‍රීඩකයෝ කඩුලූ 5 ක ජයක් ලැබුහ. හොරණ මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම සීමිත  ඕවර තරගය වර්ෂාව නිසා ඉනිමක්  ඕවර 25 කට සීමා කෙරිණ.

ලකුණු 89 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය හොරණ විද්‍යාරතන විද්‍යාලය ඕවර 18.1 කදී කඩුලූ පහක් පමණක් දැවී තිබියදී ජයග‍්‍රහණය සපුරා ගත්තේය.


හොරණ රාජකීය විදුහල  ඕවර 23.1 කදී සියලූ දෙනා දැවී 88
(දුල්ෂාන් ශාමින්ද 18, රශ්මික සිරිවර්ධන 24/2, කසුන් මධුරංග 15/3, දිල්ෂාන් ළහිරු 11/2, විහඟ පසිඳු 10/2)

හොරණ විද්‍යාරතන විද්‍යාලය  ඕවර 18.1 කදී කඩුලූ 5 ට 92
(රවිඳු ලක්මාල් නොදැවී 40, විහඟ පසිඳු 16, කුමේෂ් උමින්ද 16/2)

 

- 090

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී...
2018-10-20 10:13:07
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...