. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාව පරදවති | කෙළිමඬල
2017 මාර්තු මස 24 වැනි සිකුරාදා
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාව පරදවති
2016-07-10 21:48:54 | සජීක ජයසිංහ

චීන තායිපේහිදී දැන් පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේදී ප්‍රබල ඕස්ට්‍රේලියාව තරග වට 3-1 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වුහ. තරගයේ ලකුණු තත්ත්වය 23/25, 25/23, 25/19 ක් සහ ලකුණු 25/16 ක් ලෙස සටහන් විය.

ආසියානු වොලිබෝල් සංගමය මෙහෙයවීමෙන් ආසියානු කලාපයේ රටවල් 16 ක් කාණ්ඩ හතරකට බෙදී තරග කරන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව අයත් වන්නේ ‘ඩී’ කාණ්ඩයෙනි.

ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, කොරියාව සහ බහරේන් ‘ඩී’ කාණ්ඩයට ඇතුළත්ව තිබේ.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

කාන්තා රග්බි පිල බෝර්නියෝ කුසලාන දිනාගනී...
2017-03-19 20:32:26
ශ්‍රී ලංකා කාන්තා රග්බි ඉතිහාසයේ එතෙක් මෙතෙක් ලැබූ ඉහළම අන්තර්ජාතික රග්බි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේස...
දක්ෂතම මෝටර් රථ රියැදුරා අෂාන්...
2017-03-21 21:34:57
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්ම...
ඩී. එස්. - මහානාම 11 වැනි ‘රන් සටන’ 24 -25...
2017-03-21 21:28:13
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවන...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...