. ලුම්බිණි මුල් ඉනිම දිනුම් | කෙළිමඬල
2017 අගෝස්තු මස 17 වැනි බ‍්‍රහස්පතින්දා
ලුම්බිණි මුල් ඉනිම දිනුම්
2016-07-13 16:33:59 | ශානුක අරවින්ද

කොළඹ ලුම්බිණි විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිම ජය ලැබීමට ලුම්බිණි විදුහල සමත් විය.


ලුම්බිණි විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට (නොදැවී 104) අමිත දාබරේ සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ උදාර සංදීප ලකුණු 19 කට කඩුලු 7 ක් දවාගත්තේය.


ලුම්බිණි විදුහල පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 9 ක් දැවී 178
(අමිත දාබරේ නොදැවී 104, නවීන් කාවින්ද 40/4, කවිඳු ඊෂ්වර 30/3)


සිරි පියරතන විදුහල පළමු ඉනිම - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 58
(උදාර සංදීප 18/7, ශෂී ප්‍රියශාන් 9/2)  


සිරි පියරතන විදුහල දෙවැනි ඉනිම - ඕවර 7 කදී කඩුල්ලක් දැවී 28
(කාවිඳු ඊෂ්වර 22)  

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
වාස් වධක භූමිය හඳුනාගනී...
2017-08-12 21:23:42
ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව චමින්ද ව...
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක...
2017-08-13 17:11:30
පැය තුනක් යාමටත් පෙර ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අහවර කළ ඉන්දීය ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ට...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...