. මහානාමයට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 මැයි මස 27 වැනි ඉරිදා
මහානාමයට මුල් ඉනිමේ ජයක්
2016-07-13 16:36:19 | ශානුක අරවින්ද

කොළඹ මහානාම විදුහල සහ කළුතර තිස්ස විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිම ජය ලැබීමට මහානාම විදුහල සමත් විය.


මහානාම විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සවිඳු කාවින්ද (68) සහ පවන් ශෙනාල් (57) සමත් වූ අතර යසිරු කස්තුරිආරච්චි සහ ඔෂේන් ගමගේ කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 49.1 කදී කඩුලු 6 ක් දැවී 177
(සවිඳු කාවින්ද 68, පවන් ශෙනාල් 57, රොහාන් සංජය 34/2, සාංචන ලංකා 40/2)


තිස්ස විදුහල පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 98
(රොහාන් සංජය 36, චමින්ද මධුවන්ත 30, යසිරු කස්තුරිආරච්චි 20/3, ඔෂේන් ගමගේ 28/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්...
2018-05-23 11:43:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකර...
මාරියා ෂරපෝවා ...
2018-05-22 18:36:12
“ටෙනිස් කියන්නේ එහෙම පිටින්ම ආත්මාර්ථකාමී ක්‍රීඩාවක්. ඒත් තමන්ගේ ජිවිතයට දරු සම්පතක් ලැබිම වගේ සංවේදි මානුෂික සිදුවීමක් නිසා මේ අවස්ථාව ඇ...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...