. ශාන්ත පීතර මුල් ඉනිම දිනුම් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 19 වැනි ඉරිදා
ශාන්ත පීතර මුල් ඉනිම දිනුම්
2016-07-13 16:43:27 | ශානුක අරවින්ද

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ සීදූව ශ්‍රී පංඤ්ඤානන්ද විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.


ශාන්ත පීතර විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ විනුද ලියනගේ සහ මොනෙල් සිල්වා කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ.  


ශ්‍රී පංඤ්ඤානන්ද විදුහල පළමු ඉනිම - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 108
(සසංක අබිමන් 34, ප්‍රවීන් නිමේෂ් 25, විනුද ලියනගේ 20/3, මොනෙල් සිල්වා 39/3, රොෂේන් ප්‍රනාන්දු 10/2)


ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 26 කදී කඩුලු 4 ක් දැවී 110
(රිෂික සන්තුෂ් 31, කාවින්ද පීරිස් 23)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි...
2017-11-12 18:19:44
ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින ප...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...