. මුල් ඉනිමේ ජය තර්ස්ටන් විදුහලට | කෙළිමඬල
2018 මැයි මස 27 වැනි ඉරිදා
මුල් ඉනිමේ ජය තර්ස්ටන් විදුහලට
2016-07-13 20:15:23 | ශානුක අරවින්ද

මෝදර ද ලාසාල් විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර මෝදරදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.


තර්ස්ටන් විදුහල වෙනුවෙන් ලකුණු 20 කට කඩුලු 5 ක් දවාගැනීමට ටිතිර වීරසිංහ සමත් වූ අතර ද ලාසාල් විදුහල වෙනුවෙන් ලකුණු 32 කට කඩුලු 5 ක් දවාගැනීමට සවිඳු විජේසූරිය සමත් විය.


ද ලාසාල් විදුහල පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 95
(රවිඳු සංදීප 33, සන්තුෂ් සොයිසා 33, ටිතිර වීරසිංහ 20/5, චත්‍ර සෙනෙවිරත්න 12/2)


තර්ස්ටන් විදුහල පළමු ඉනිම - ඕවර 35.2 කදී සියලු දෙනා දැවී 153
(ජයවිහාන් මහවිතාන 29, දිමෙත සිරිවර්ධන 21, සවිඳු විජේසූරිය 32/5)


ද ලාසාල් විදුහල දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 4 ක් දැවී 51  
(ගීතාල් ගම්ලත් 20/2, සෙනාල් පරණවිරතාන 10/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්...
2018-05-23 11:43:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකර...
මාරියා ෂරපෝවා ...
2018-05-22 18:36:12
“ටෙනිස් කියන්නේ එහෙම පිටින්ම ආත්මාර්ථකාමී ක්‍රීඩාවක්. ඒත් තමන්ගේ ජිවිතයට දරු සම්පතක් ලැබිම වගේ සංවේදි මානුෂික සිදුවීමක් නිසා මේ අවස්ථාව ඇ...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...