. ධර්මරාජයට කඩුලු 9 ක ජයක් | කෙළිමඬල
2017 මාර්තු මස 29 වැනි බදාදා
ධර්මරාජයට කඩුලු 9 ක ජයක්
2016-07-13 21:04:50 | ශානුක අරවින්ද

මහනුවර ධර්මරාජ විදුහල සහ කෑගලු විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.


දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 99 ක් රැස්කළ භවන්ත උදන්ගමුව ධර්මරාජ ජයග්‍රහණයට මුල්විය.


කෑගලු විද්‍යාලය - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 152
(තිළිණ කුමාර 60, අනුෂාන් බණ්ඩාර 23/3, රුක්මාල් දිසානායක 37/3, නවිඳු දිල්ෂාන් 25/2)


ධර්මරාජ විදුහල - ඕවර 24.4 කදී කඩුල්ලක් දැවී 155
(භවන්ත උදන්ගමුව නොදැවී 99, අනුෂාන් බණ්ඩාර නොදැවී 24)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ඉසිපතනයට තියුණු ජයක්...
2017-03-26 21:48:55
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස ක...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...
බැඩ්මින්ටන් නිලවරණය වැට උඩ ?...
2017-03-23 19:10:32
ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය නොසළකාහරමින් අද (24 වැනිදා) දිනයේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත්වීමට එම සංගමය පත්...
ධර්මරාජයට දැවැන්ත ජයක්...
2017-03-26 21:54:36
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) බෝගම්බරදී පැවැති තරගයේදී ලකුණු 45-12 ක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විදුහල පරාජය කිර...