. ගුරුකුලට ජය | කෙළිමඬල
2018 ජූලි මස 19 වැනි බ‍්‍රහස්පතින්දා
ගුරුකුලට ජය
2016-07-13 21:06:53 | ශානුක අරවින්ද

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.


ලකුණු 12 කට කඩුලු 3 ක් ලබාගෙන සහ නොදැවී ලකුණු 44 ක් රැස්කර පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ පෘතුවි රූසර, ගුරුකුල විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.


ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල - ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 73  
(එස්. එම්. විමංග 15, පෘතුවි රූසර 12/3, මලිඳු විඳුරංග 11/2, නුවන් චානක 16/2)


ගුරුකුල විදුහල - ඕවර 20.4 කදී කඩුලු 5 ක් දැවී 74
(පෘතුවි රූසර නොදැවී 44, කණිෂ්ක මදුරංග 27/4)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...