. ගුරුකුල විදුහලට කඩුලු 7 ක ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 25 වැනි අගහරුවාදා
ගුරුකුල විදුහලට කඩුලු 7 ක ජයක්
2016-07-22 15:52:04 | ශානුක අරවින්ද

කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

ගුරුකුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට පෘතුවි රූසර (53) සමත් වූ අතර දක්ෂ පන්දුයැවීමක නිතර වූ මලිඳු විදුරංග ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගත්තේය.


ඩී. එස්. සේනානායක විදුහල - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 148
(මුදිත ලක්ෂාන් නොදැවී 49, දීමන්ත කෞෂල්‍ය 35, මලිඳු විදුරංග 25/4)

ගුරුකුල විදුහල - ඕවර 34.5 කදී කඩුලු 3 ක් දැවී 149  
(පෘතුවි රූසර 53, ලසිඳු අරෝෂ 30, පැතුම් මහේෂ් නොදැවී 23)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...