. කිංග්ස්වුඩ් විදුහලට ලකුණු 32 ක ජයක් | කෙළිමඬල
2017 මැයි මස 27 වැනි සෙනසුරාදා
කිංග්ස්වුඩ් විදුහලට ලකුණු 32 ක ජයක්
2016-07-22 15:54:44 | ශානුක අරවින්ද

මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 32 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඞ් විදුහල සමත් විය.

කිංග්ස්වුඞ් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට බිනුර රාජපක්ෂ (50) සමත් වූ අතර මලියදේව විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ලබාගැනීමට දුලාජ් රණතුංග (72) සමත් විය.


කිංග්ස්වුඩ් විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 164
(කසුන් මාධව 46, බිනුර රාජපක්ෂ 50, සෞම්‍ය පියසේන 17, සුපුන් සුමනරත්න 24/3, ශෙවාන් ගුණරත්න 21/2, නිසංජන හෙට්ටිආරච්චි 24/2)

මලියදේව විදුහල - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 132
(දුලාජ් රණතුංග 72, කවීන් බණ්ඩාර 26, උත්පල ජයලත් 21/3, බිනුර රාජපක්ෂ 36/3)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ජපානයට ගියොත් ආනන්ද බේරගන්න පුළුවන් ...
2017-05-25 21:52:30
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රව...
ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
ඕස්ට්‍රේලියාවට කඩුලු 2 ක ජයක්...
2017-05-26 15:32:44
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ග...
මාලිංග ශ්‍රී ලංකා පිලට එක්වෙයි...
2017-05-24 17:00:33
එංගලන්තයේදී ලබන 01 වැනිදා ආරම්භ වන ‘අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සුපිරි වේග පන්...