. මහින්දයට ලකුණු 99 ක ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 25 වැනි අගහරුවාදා
මහින්දයට ලකුණු 99 ක ජයක්
2016-07-22 15:57:42 | ශානුක අරවින්ද

ගාල්ල මහින්ද විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 99 ක ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.

මහින්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට විනුර දුල්සර (52) සමත් වූ අතර ප්‍රමිත් හංසික ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මහින්ද විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 225
(විනුර දුල්සර 52, රේෂාන් කාවින්ද 37, තිළිණ නිසංසල 31, අශේන් කණ්ඩම්බි 27, රවිඳු හංසික 26, විමුක්ති සේනාරත්න නොදැවී 19)

දේවපතිරාජ විදුහල - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 126
(පැතුම් මධුසංක 28, රවින් යසස් 19, නිමේෂ් චතුරංග 16, අශේන් කාංචක 14, ප්‍රමිත් හංසික 23/3, පසන් පෙතන්ගොඩ 14/2, කාවින්ද එදිරිවීර 24/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...