. ලුම්බිණී විදුහලට ලකුණු 25 ක ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 18 වැනි සෙනසුරාදා
ලුම්බිණී විදුහලට ලකුණු 25 ක ජයක්
2016-07-22 16:00:35 | ශානුක අරවින්ද

කොළඹ ලුම්බිණී විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට ලුම්බිණී විදුහල සමත් විය.

ශාන්ත සර්වේශස් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට කවීන් පීරිස් (66) සමත් වූ අතර රුවන් පීරිස් ලකුණු 31 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ ශාන්ත ජෝෂප් විදුහලේ රෙවාන් කේලි ලකුණු 43 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය.   


ලුම්බිණී විදුහල - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 227  
(කවීන් පීරිස් 66, රවීෂ සත්සර 43, මලින්ද දිල්ෂාන් 23, කණිෂ්ක මධුවන්ත 22, රෙවාන් කේලි 43/6, රුචිර පල්ලියගුරු 52/2)

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 202
(කැමරන් ගුරුගේ 50, රෙවාන් කේලි 31, එන්. විෂ්මිතන් 20, රුවන් පීරිස් 31/4, රවිඳු ලක්ෂාන් 25/2, කණිෂ්ක මධුවන්ත 33/2)  

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි...
2017-11-12 18:19:44
ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින ප...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...