. ඇලවීෂියස් විදුහලට කඩුලු 7 ක ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 25 වැනි අගහරුවාදා
ඇලවීෂියස් විදුහලට කඩුලු 7 ක ජයක්
2016-07-25 20:16:09 | ශානුක අරවින්ද

ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර කරන්දෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලවීෂියස් විදුහල සමත් විය.

ඇලවීෂියස් විදුහලේ හරීන් බුද්ධිල ලකුණු 26 කට කඩුලු 4 දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත විය.


ධර්මාශෝක විදුහල - ඕවර 42 කදී සියලු දෙනා දැවී 97
(සේන දේසායි 29, දිනුක දිල්ෂාන් 14, හරීන් බුද්ධිල 26/4, කිවික දිල්ෂාන් 24/3)

ශාන්ත ඇලවීෂියස් විදුහල - ඕවර 32.5 කදී කඩුලු 3 ක් දැවී 101  
(නිලුක්ෂ දුල්මිත නොදැවී 34, අංජුල ෂෙහාන් 25, ගිම්හාන් ආශිර්වාද 15)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...