. නාලන්දා විදුහලට ලකුණු 41 ක ජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 16 වැනි අගහරුවාදා
නාලන්දා විදුහලට ලකුණු 41 ක ජයක්
2016-07-25 20:26:51 | ශානුක අරවින්ද

කොළඹ නාලන්දා විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පන්නිපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 41 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

නාලන්දා විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ලක්ෂිත රසාංජන (61) සමත් වූ අතර ධර්මපාල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට අවිෂ්ක අසරින්ද (70) සමත් විය.

නාලන්දා විදුහලේ සුහංග විජේවර්ධන, ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


නාලන්දා විදුහල - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 214
(ලක්ෂිත රසාංජන 61, රෂ්මික බණ්ඩාර 38, දිල්ෂාන් ද සිල්වා 28/3)

ධර්මපාල විදුහල - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 173
(අවිෂ්ක අසරින්ද 70, සුහංග විජේවර්ධන 31/5)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණක් ...
2018-01-09 15:42:54
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති ...
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...