. ගුරුකුලට දැවැන්ත ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 26 වැනි බදාදා
ගුරුකුලට දැවැන්ත ජයක්
2016-07-28 16:55:56 |

කැලණිය ගුරුකුල විදුහල සහ කොළඹ මහනාම විදුහල අතර පැවැති ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ ක්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 106 ක ජයක් ලැබුහ.


ගුරුකුල විදුහල ඕවර 50 කදී කඩුලු 9 ට 269

(ලසිඳු අරෝෂ 48, ටෙෂාන් මලින්ද 69, පැතුම් මහේෂ් 22, මලිඳු විදුරංග 44, ශානක ඉෂාර 20, ශසිඳු අරුනෝද 47/4, වත්සර පෙරේරා 51/2)


මහනාම විදුහල ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 163

(මදුරංග වීරසිංහ 34, පැතුම් බොතේජු 35, නුවන් චානක 32/2, පෘතුවි රුසර 10/3)


-090

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි...
2017-07-22 17:50:25
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අතරමැදදී අතහැර දැමීමට දෙපිල...