. ධර්මාලෝකට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 19 වැනි ඉරිදා
ධර්මාලෝකට මුල් ඉනිමේ ජයක්
2016-08-10 17:48:53 | .

කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය සහ මොණරාගල රාජකීය විද්‍යාලය අතර පැවැති ‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ දෙවැනි කොටසේ දෙවැනි වටයේ ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලැබීය.

එහිදී ධර්මාලෝක විද්‍යාලයේ සුපුන් මලිඳු (15/5) සහ රාජකීය විද්‍යාලයේ බී. ඩී. චතුර (52/5) පන්දු යැවීමෙන් දස්කම් දැක්වුහ.

ධර්මාලෝක විද්‍යාලයේ කවිඳු මල්ෂාන් නොදැවී ලකුණු 72 ක් ලබා ගනිමින් මෙවර තරගවාරයේ සිවුවැනි අර්ධ ශතකයත් ලබා ගත්තේය.

 

මොණරාගල රාජකීය විද්‍යාලය ඕවර 53.3 කදී 142
(එන්.ඒ.සචින්දු 49, එච්.ජී.අවිශ්ක 16, බී.ඒ.චතුර 22, සුපුන් මලිඳු 15/5, පසිඳු මලීෂ 36/3)

ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය ඕවර 49 කදී කඩුලු 7 ට 188
(කවිඳු මල්ෂාන්නොදැවී 72, පසිඳු බොතේජු 28, මනිලික කෙෂාන් 28, තිමිර තිවංක 19, දෙනුවන් ඉනේෂ් 17, බී.ඩී.චතුර 52/5)

 

- 090

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි...
2017-11-12 18:19:44
ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින ප...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...