. ආනන්ද විදුහලට පහසු ජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 16 වැනි අගහරුවාදා
ආනන්ද විදුහලට පහසු ජයක්
2016-08-12 13:56:40 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් විය.

කැලණිය ගුරුකුල විදුහලට එරෙහිව මහරදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 89 ක ජයක් අත්කරගනිමින් ආනන්ද විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ආනන්ද විදුහල වෙනුවෙන් ලකුණු 13 කට කඩුලූ 4 ක් දවාගැනීමට සනත් දසනායක සමත් වූ අතර අසේල් සිගේරා ලකුණු 45 ක් රැස්කරමින් සහ ලකුණු 16 කට කඩුලූ 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

ආනන්ද විදුහල -  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 187
(අසේල් සිගේරා 45, දුෂාන් හෙට්ටිගේ 32, ඉඳුවර රණතුංග 20, සචින්ත චමිත් 24/3, උෂාන් මලිත් 38/3, පෘතුවි රූසර 22/2)

ගුරුකුල විදුහල -  ඕවර 28 කදී සියලූ දෙනා දැවී 98
(ලසිඳු අරෝෂ 37, සනත් දසනායක 13/4, අසේල් සිගේරා 16/2, ශාමල් හිරුෂාන් 24/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණක් ...
2018-01-09 15:42:54
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති ...
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...