. රවිඳු - ප්‍රමිත - අෂේන් මහින්දය දිනවති | කෙළිමඬල
2018 ජනවාරි මස 16 වැනි අගහරුවාදා
රවිඳු - ප්‍රමිත - අෂේන් මහින්දය දිනවති
2016-08-12 14:10:01 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල මහින්ද විදුහල සමත් විය.

මහනුවර කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව ගාල්ලේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 116 ක ජයක් අත්කරගනිමින් ශාන්ත ඇලවීෂියස් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

මහින්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට රවිඳු හංසික (56) සහ ප්‍රමිත තෙවප්පෙරුම (නොදැවී 50) සමත් වූ අතර අෂේන් කන්දම්බි ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත විය.


මහින්ද විදුහල - ඕවර 47 කදී කඩුලු 5 ක් දැවී 238
(රවිඳු හංසික 56, ප්‍රමිත තෙවප්පෙරුම නොදැවී 50)

කිංග්ස්වුඞ් විදුහල - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 122  
(කුසල් මාධව 25, ඩිලාන් මධුරංග 24, තිමිර විජේනාරායන 24, අෂේන් කන්දම්බි 18/5, ප්‍රදීප් ගුණතිලක 22/3)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණක් ...
2018-01-09 15:42:54
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති ...
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...