. පුහුණුකරුවන් ලියාපදිංචි කෙරෙයි | කෙළිමඬල
2017 මාර්තු මස 24 වැනි සිකුරාදා
පුහුණුකරුවන් ලියාපදිංචි කෙරෙයි
2016-09-06 19:49:37 | .

අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනයේ පාඨමාලා සඳහා සහභාගි කරවන වොලිබෝල් පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ.


ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු පාඨමාලා පළමු සහ දෙවැනි අදියර සමත් පුහුණුකරුවන් සැප්තැම්බර් 10 දිනට පෙර එම පාඨමාලා වල සහතිකපත් වල පිටපතක්ද සහිතව අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, නො:33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.


-090

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

කාන්තා රග්බි පිල බෝර්නියෝ කුසලාන දිනාගනී...
2017-03-19 20:32:26
ශ්‍රී ලංකා කාන්තා රග්බි ඉතිහාසයේ එතෙක් මෙතෙක් ලැබූ ඉහළම අන්තර්ජාතික රග්බි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේස...
දක්ෂතම මෝටර් රථ රියැදුරා අෂාන්...
2017-03-21 21:34:57
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්ම...
ඩී. එස්. - මහානාම 11 වැනි ‘රන් සටන’ 24 -25...
2017-03-21 21:28:13
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවන...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...