. ලලිත් ජිනසේන සමුගනී | කෙළිමඬල
2017 මාර්තු මස 24 වැනි සිකුරාදා
ලලිත් ජිනසේන සමුගනී
2016-09-28 19:40:31 | .

ශ්‍රී ලංකාවේ සිටි අති දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩකයකු වූ ලලිත් ජිනසේන මහතා අභාවප්‍රාප්ත විය.

වාද්දුව පොතුපිටිය මහා විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට අවතීර්ණ වූ ජිනසේන මහතා පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දීර්ඝ කාලයක් ක්‍රීඩා කළේය. හෙතෙම 60 දශකයේ සහ 70 දශකයේ ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකුද විය.

දිවියෙන් සමුගන්නා විට 64 වැනි වියේ පසු වූ ජිනසේන මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (01 වැනිදා) සවස 4.00 ට පොතුපිටිය පොදු සුසාන භූමියේදී පැවැත්වේ.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

කාන්තා රග්බි පිල බෝර්නියෝ කුසලාන දිනාගනී...
2017-03-19 20:32:26
ශ්‍රී ලංකා කාන්තා රග්බි ඉතිහාසයේ එතෙක් මෙතෙක් ලැබූ ඉහළම අන්තර්ජාතික රග්බි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේස...
දක්ෂතම මෝටර් රථ රියැදුරා අෂාන්...
2017-03-21 21:34:57
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්ම...
ඩී. එස්. - මහානාම 11 වැනි ‘රන් සටන’ 24 -25...
2017-03-21 21:28:13
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවන...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...