. සුජිත්ගෙන් රන් පදක්කම් 3 ක් | කෙළිමඬල
2017 ජූලි මස 25 වැනි අගහරුවාදා
සුජිත්ගෙන් රන් පදක්කම් 3 ක්
2016-10-02 20:07:55 | .

ඉන්දුනීසියාවේ සැල්ටිගා නුවර පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී සුජිත් හේමන්ත ගුණසේකර යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම සහ හෙල්ල විසිකිරීම යන ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියට රටවල් 10ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකාවේ සුජිත් හේමන්ත ඒ අතරින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.

සුජිත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරයි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...