. කනිෂ්ඨ ලෝක ශූරතාවලියට 19 ක් යති | කෙළිමඬල
2018 මැයි මස 27 වැනි ඉරිදා
කනිෂ්ඨ ලෝක ශූරතාවලියට 19 ක් යති
2016-10-15 18:27:52 | .

නොවැම්බර් මස 2 වැනිදා සිට 13 වැනිදා දක්වා ස්පාඤ්ඤයේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි කරවීම සඳහා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය විසින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 19 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තොරාගනු ලැබ තිබේ.

ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට කී‍්‍රඩකයෝ 10 දෙනෙක් සහ කී‍්‍රඩිකාවෝ 9 දෙනෙක් ඇතුළත් වෙති.

ඔෂාර පණ්ඩිතරත්න මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර බාලිකාවන් භාර නිලධාරිණිය ලෙස රේණුකා විමලසූරිය මහත්මිය කටයුතු කරන්නීය.

චමීර කුමාරප්පෙරුම මහතා බාලක කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, සුභාෂ් ජානක මහතා බාලිකා කණ්ඩායමේ පුහුණකරු ලෙසත් තරගාවලියට සහභාගි වීමට නියමිතය.

බාලක කණ්ඩායම -

ශාමික හසරංග, කසුන් අමරසේන, පසිඳු පල්ලියගුරුගේ, තෙවින් රාහුබැද්ද, තිළිණ ගෝනපීනුවල, මදුක දුලාංජන, රන්තුෂ්ක සසිඳු, උමිඳු ලියනගේ, සෙව්මින ගුණතිලක සහ එම්. ආර්. එම්. ශාදීර්

බාලිකා කණ්ඩායම -

ඩිල්මි ඩයස්, හසිනි අම්බලන්ගොඩගේ, කවිෂ්කා ගුණරත්න, ඉනුරි කුරුප්පු, අනුරංගි මසකෝරාල, ලසංගනා හෙට්ටිආරච්චි, නයනතාරා ටෙෂානි, බුත්මි ගලගමගේ සහ හසාරා විජේරත්න

 

- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්...
2018-05-23 11:43:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකර...
මාරියා ෂරපෝවා ...
2018-05-22 18:36:12
“ටෙනිස් කියන්නේ එහෙම පිටින්ම ආත්මාර්ථකාමී ක්‍රීඩාවක්. ඒත් තමන්ගේ ජිවිතයට දරු සම්පතක් ලැබිම වගේ සංවේදි මානුෂික සිදුවීමක් නිසා මේ අවස්ථාව ඇ...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...