. සහය දිවීමේ සැණකෙළිය කල්යයි | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 19 වැනි බ‍්‍රහස්පතින්දා
සහය දිවීමේ සැණකෙළිය කල්යයි
2016-11-02 19:50:47 | .

බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ සංවිධානයෙන් මේ මස 5 සහ 6 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් සහය දිවීමේ සැණකෙළිය නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල් දැමීමට සිදුව ඇතැයි එහි සංවිධායකයෝ කියති.

තරගාවලිය මේ මස 26 සහ 27 යන දින වලදී කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...