. සිවු සක තරගාවලිය නයිනමඩමේදී | කෙළිමඬල
2018 මැයි මස 27 වැනි ඉරිදා
සිවු සක තරගාවලිය නයිනමඩමේදී
2016-11-25 19:34:57 | ...

‘කූපර් ටයර්ස්’ ආයතනය පළමු වරට සංවිධානය කරන ‘අත්‍යන්ත අභියෝගය 4X4’ සිවු සක මෝටර් රථ ධාවන තරගාවලිය හෙට (26 වැනි සෙනසුරාදා) පෙරවරු 8.00 සිට වෙන්නප්පුව, නයිනමඩම ‘රිවර්ස් - එජ්’ ධාවන පථයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී අත්‍යන්ත සහ නවීකරණය නොකළ යන අංශ දෙකෙන්ම තරග පැවැත්වෙන අතර ඒ සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ තරගකරුවන් රැසක් සහභාගි වීමට නියමිතය.

තරගාවලියට සහභාගි වන සියලුම තරගකරුවන්ට සහතික පිරිනැමෙන අතර ශූරතා අනුශූරතා සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන සමගින් ත්‍යාග පිරිනැමීමටද සංවිධායකයන් කටයුතු සූදානම් කර ඇත.

-036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්...
2018-05-23 11:43:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකර...
මාරියා ෂරපෝවා ...
2018-05-22 18:36:12
“ටෙනිස් කියන්නේ එහෙම පිටින්ම ආත්මාර්ථකාමී ක්‍රීඩාවක්. ඒත් තමන්ගේ ජිවිතයට දරු සම්පතක් ලැබිම වගේ සංවේදි මානුෂික සිදුවීමක් නිසා මේ අවස්ථාව ඇ...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...