. ශාන්ත බර්නඩෙත් විදුහලෙන් පෙරළියක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 20 වැනි සඳුදා
ශාන්ත බර්නඩෙත් විදුහලෙන් පෙරළියක්
2016-12-04 14:13:43 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පොල්ගහවෙල ශාන්ත බර්නඩෙත් විදුහල සමත් විය. ශාන්ත බර්නඩෙත් විදුහල II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.

පොල්ගහවෙලදී පෙර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී සඳලංකාව මැදි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ශාන්ත බර්නඩෙත් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.


ශාන්ත බර්නඩෙත් විදුහල පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 7 ක් දැවී 257
(සී. හේරත් 99, ආර්. සරෝෂ් 74, එන්. දිල්ෂාන් 38/4, එස්. බුලත්සිංහල 48/2)

සඳලංකාව මැදි විදුහල පළමු ඉනිම - ඕවර 29 කදී සියලු දෙනා දැවී 85
(එච්. ඉමල්ෂ 16, පී. දිල්ෂාන් 15, පී. බිම්සර 14/3, වී. කසුන් 6/2, සී. හේරත් 9/2)

 

- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...