. ෆ්ලයින් හීරොස් පිලට දැවැන්ත ජයක් | කෙළිමඬල
2018 මැයි මස 22 වැනි අගහරුවාදා
ෆ්ලයින් හීරොස් පිලට දැවැන්ත ජයක්
2016-12-05 17:59:54 | .

කාගීල්ස් ෆුඞ් සිටි අනුග්‍රහයෙන් පැවැත්වෙන එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේදී ෆ්ලයින් හීරොස් කණ්ඩායම විසින් යුනයිටඞ් කණ්ඩායම ගෝල 13-1 කින් පරාජය කරන ලදි. මෙම තරගය අම්පාරේදී පැවැත්විණ.

පසුගිය සතියේ පැවැති සෙසු තරගවලින් යූත් කණ්ඩායම විසින් කාල්ටන් කණ්ඩායම ගෝල 5-1 ක් ලෙසින් පරාජය කිරීමද කැපි පෙනෙන සිදුවීමක් විය. මෙම තරග පුත්තලම, අම්පාර, මානවැල්ල, මීගමීවේදී පැවැත්විණි.


පසුගිය සතියේ තරග ප්‍රතිඵල

■    777 කණ්ඩායම විසින් ඔඩිඩස් කණ්ඩායම ගෝල 3-2 ක් ලෙසින් පරාජය කරන ලදි.
■    ඊස්ටන් යූත් කණ්ඩායම විසින් හෝලි හීරෝස් කණ්ඩායම ගෝල 3-0 කින් පරාජයට කරන ලදි.
■    එවරෙඩි කණ්ඩායම විසින් රජවැව කණ්ඩායම ගෝල 3-0 ලෙස පරාජය කරන ලදි.
■    රයිස් ස්ටාර් කණ්ඩායම විසින් ගල්ඔය කණ්ඩායම ගෝල 3-1 ලෙස පරාජය කරන ලදි.
■    ජුපිටර්ස් කණ්ඩායම විසින් මොන්ට්‍රොස් කණ්ඩායම 3-1 ලෙස පරාජය කරන ලදි.


- 212

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...
කොදෙව් සංචාරයේ සංයුතිය වෙනස් වෙයි...
2018-05-19 19:07:13
මේ මස අගදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග තුනෙන් එකක් වෙනුවට එක්දින තරග දෙකක් හෝ ...