. පානදුර රාජකීය අවසන් පූර්ව තරගයට | කෙළිමඬල
2017 මාර්තු මස 29 වැනි බදාදා
පානදුර රාජකීය අවසන් පූර්ව තරගයට
2016-12-06 17:40:12 | .

වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

පානදුර රාජකීය විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගය විසදුමකින් තොරව අවසන් වුවද ප‍්‍රසාද ලකුණු අනුව රාජකීය විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.  

පළමුව පන්දුවට පහර දුන් දේවපතිරාජ විදුහල පළමු ඉනිමට කඩුලූ 8 ක් දැවී ලකුණු 202 ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ රාජකීය විදුහල තරගය අවසන් වන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියේය.

රත්ගම දේවපතිරාජ විදුහල පළමු ඉනිම  ඕවර 63 කදී කඩුලූ 8 ට 202
(හරීන් අචින්ත 28, ජීවක ශෂීන් නොදැවී 88, පවන් සන්දේෂ් 39, අසංක නිර්මාල් 28, තිවංක සිල්වා 46/2, ලසිරු සදරුවන් 44/2)

පානදුර රාජකීය විදුහල පළමු ඉනිම  ඕවර 40 කදී කඩුලූ 2 ට 175
(තරූෂ නෙත්සර නොදැවී 88, දිනුර එක්සිත් 40, තිවංක සිල්වා 28)

-048

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ඉසිපතනයට තියුණු ජයක්...
2017-03-26 21:48:55
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස ක...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...
බැඩ්මින්ටන් නිලවරණය වැට උඩ ?...
2017-03-23 19:10:32
ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය නොසළකාහරමින් අද (24 වැනිදා) දිනයේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත්වීමට එම සංගමය පත්...
ධර්මරාජයට දැවැන්ත ජයක්...
2017-03-26 21:54:36
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) බෝගම්බරදී පැවැති තරගයේදී ලකුණු 45-12 ක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විදුහල පරාජය කිර...