. වත්තල ශා. ජෝෂප් 8 දෙනාගේ වලල්ල පනී | කෙළිමඬල
2018 ජනවාරි මස 17 වැනි බදාදා
වත්තල ශා. ජෝෂප් 8 දෙනාගේ වලල්ල පනී
2016-12-06 17:41:34 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට වත්තල ශාන්ත ජෝෂප් විදුහල ඊයේ (5 වැනිදා) සමත් විය.

කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව කොළඹදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, ප‍්‍රසාද ලකුණු අනුව ශාන්ත ජෝෂප් විදුහලට අවසන් පූර්ව වටයට පිවිසිමේ වරම් හිමිවිය.

රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම -  ඕවර 58.4 කදී කඩුලූ 8 ක් දැවී 184
(අෂේන් ගමගේ 87, විනෝද් වීරසේකර 14/3, මතීෂ දිනාල් 44/2)

ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම -  ඕවර 35 කදී කඩුලූ 4 ක් දැවී 129
(හංසජ ගුණසේකර නොදැවී 80, සහේන් විජේසුන්දර 28, බුවනක කප්පාගොඩ 22/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
පොඩි තෙන්ඩුල්කාර් වැඩට බසී...
2018-01-11 19:48:14
සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් මේ දැනටමත් පුවත් මැවිමට සමත්වී සිටී. තවමත් 18 වියේ පසුවන අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ...