. මිනුවන්ගොඩ නාලන්දා අ. පූර්ව වටයට | කෙළිමඬල
2017 ජූලි මස 26 වැනි බදාදා
මිනුවන්ගොඩ නාලන්දා අ. පූර්ව වටයට
2016-12-06 17:45:04 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ IIවැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසල ඊයේ (5 වැනිදා) සමත් විය. නාලන්දා ජාතික පාසල II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.

පොල්ගහවෙලදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පොල්ගහවෙල ශාන්ත බර්නඩෙත් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් නාලන්දා ජාතික පාසල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

නාලන්දා ජාතික පාසල පළමු ඉනිම -  ඕවර 56 කදී කඩුලූ 8 ක් දැවී 139  
(මහිඳු මලිත් 40, අචින්ත වරුණ 33, රිෂී තරෝෂ් 33/4, චාරුක හේරත් 23/2)

ශාන්ත බර්නඩෙත් විදුහල පළමු ඉනිම -  ඕවර 27.4 කදී සියලූ දෙනා දැවී 67
(පසුඳු මේනක 16, පවන් දිමසර 15, නඳුන් කල්හාර 20/4, මහිඳු මලිත් 1/2, සලිඳු මල්මින 13/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි...
2017-07-22 17:50:25
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අතරමැදදී අතහැර දැමීමට දෙපිල...