. කළුතර තිස්ස විදුහල අවසන් 4 ට | කෙළිමඬල
2018 ජූලි මස 17 වැනි අගහරුවාදා
කළුතර තිස්ස විදුහල අවසන් 4 ට
2016-12-06 17:46:43 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කළුතර තිස්ස විදුහල සමත් විය.

කළුතරදී පෙරේදා (5 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කෝට්ටේ ආනන්ද ශ‍්‍රස්ත‍්‍රාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් තිස්ස විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

තිස්ස විදුහල වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ නිකිල් ශෂ්මික ලකුණු 95 ක් රැස්කළ අතර කඩුලූ 7 ක්ද දවාගත්තේය.

ආනන්ද ශ‍්‍රස්ත‍්‍රාලය පළමු ඉනිම -  ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 115
(මිහිරංග වේරගොඩ 25, නිකිල් ශෂ්මික 21/7) 

තිස්ස විදුහල පළමු ඉනිම -  ඕවර 37.4 කදී සියලූ දෙනා දැවී 195  
(නිකිල් ශස්මික 95, උරේෂ් සල්ගාදු 24, විරංග දෙව්මිත් 19, වෙනුක දිල්වන් 41/4, නදීෂ් යසිරු 22/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...