. රාජකීයනුත් අ. පූර්ව වටයට | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 13 වැනි බදාදා
රාජකීයනුත් අ. පූර්ව වටයට
2016-12-07 16:54:48 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (6 වැනිදා) සමත් විය.

කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව කොළඹදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, ප්‍රසාද ලකුණු අනුව රාජකීය විදුහලට අවසන් පූර්ව වටයට පිවිසිමේ වරම් හිමිවිය.

රාජකීය විදුහලේ සෙනිත් ජයවර්ධන (නොදැවී 104) ශතකයක් ලබාගත් අතර කනික දයාරත්න දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 37 කට කඩුලු 5 ක් දවාගත්තේය.


රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 3 ක් දැවී 243
(සෙනිත් ජයවර්ධන නොදැවී 104, නෙතින් පනාපිටිය 76, ප්‍රමෝද් රාජමුලින්ද්‍ර 39/2)

ද මැසිනොද් විදුහල පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 8 ක් දැවී 107
(කනික දයාරත්න 37/5)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...