. ශා. පීතර ‘බී’ පිල අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2017 අපේ‍්‍රල් මස 26 වැනි බදාදා
ශා. පීතර ‘බී’ පිල අවසන් පූර්ව වටයට
2016-12-08 20:08:20 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (8 වැනිදා) සමත් විය.

බම්බලපිටියේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගලහිටියාව මැදි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ගලහිටියාව මැදි විදුහල පළමු ඉනිම -  ඕවර 41.4 කදී සියලූ දෙනා දැවී 87
(රසිත් අයෝද්‍ය 40, ශනෝන් රොද්‍රිගූ 23/4)

ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම -  ඕවර 40 කදී කඩුලූ 6 ක් දැවී 97
(රෙවාන් රණසිංහ 44, එසඳ සිතුම් 25/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

සෙරීනා ගැන නස්ටාසේගේ කතාව පාරා වළල්ලක් වෙයි...
2017-04-22 20:49:26
තවත් මාස කිහිපයකින් මව් පදවිය ලැබීමට නියමිත කාන්තා ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පරිභාවට ලක් වන ප්‍රකාශයක් කළ රු...
සෙරීනා විලියම්ස් මව් පදවිය සොයයි...
2017-04-21 21:04:31
හදිසියේම අන්තර්ජාලයට ඡායාරූප එකතුවක් මුදා හරිමින් තමා දැන් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් පසුවන බව අන්තර්ජාතික ටෙනිස් පිටියේ සුපිරි ක්‍රී...
අශාන් සිල්වා විශිෂ්ට පුනරාගමනයක...
2017-04-23 19:40:09
තෙවැනි වරටත් ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් විය. 25 ...
සෙරීනාගෙන් නස්ටාසේට අභීත පිළිතුරක්...
2017-04-26 00:17:27
“ඔබට ඔබේ වචනවලින් මට වෙඩි තියන්න පුළුවනි. ඔබේ වෛරී අදහස්වලින් මාව මරා දමන්න පුළුවනි. ඒත් මම සුළඟ වගේ නිතරම අභීතව නැගි සිටිනවා”...