. ශා. ජෝෂප් - සිරි කුරුස අවසන් තරගය හෙට | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
ශා. ජෝෂප් - සිරි කුරුස අවසන් තරගය හෙට
2016-12-20 22:39:08 | .

වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ I කාණ්ඩයේ අවසන් මහ තරගය මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර හෙට (21 වැනිදා) පස්වරු 4.00 සිට රාජගිරිය ජනක රණවක කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

අවසන් පූර්ව වටයේදී දඬුවම් පහර 4-3 ක් ලෙස කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල පරාජය කරමින් ශාන්ත ජෝෂප් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සිරි කුරුස විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ගෝල 2-1 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරමිනි.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මෙම තරගාවලිය සංවිධානය කරයි.

-036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...