. නාලන්දාවට ඉනිමක ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 18 වැනි සෙනසුරාදා
නාලන්දාවට ඉනිමක ජයක්
2016-12-29 20:25:55 | .

කොළඹ නාලන්දා විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 37 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

නාලන්දා විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට අවිෂ්ක පෙරේරා (109) සමත් වූ අතර ලසිත රසාංජන ලකුණු 37 කට කඩුලූ 5 ක් දවාගත්තේය.

නාලන්දා විදුහල පළමු ඉනිම -  ඕවර 65 කදී කඩුලූ 6 ක් දැවී 307
(අවිෂ්ක පෙරේරා 109, දසුන් සෙනෙවිරත්න 48, කසුන් සඳරුවන් නොදැවී 45, මාලිංග අමරසිංහ 35, මහිම වීරකෝන් 89/3)

ධර්මපාල විදුහල පළමු ඉනිම -  ඕවර 60.2 කදී සියලූ දෙනා දැවී 162
(මහිම වීරකෝන් නොදැවී 60, ලසිත රසාංජන 37/5, කළණ පෙරේරා 39/3, මාලිංග අමරසිංහ 35/2)

ධර්මපාල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 47.3 කදී සියලූ දෙනා දැවී 108
(කනිෂ්ක ජයසූරිය 39, සුහංග විජේවර්ධන 9/3, කළණ පෙරේරා 27/2, මධුෂාන් හසරංග 17/2)

-036

 

රුවන්2017-01-02 14:27:19
සුබපැතුම් අවිෂ්ක ....

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි...
2017-11-12 18:19:44
ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින ප...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...