. සූචී ජාතික පාසලට මුල් ඉනිමේ ජය | කෙළිමඬල
2017 ජූලි මස 26 වැනි බදාදා
සූචී ජාතික පාසලට මුල් ඉනිමේ ජය
2017-01-04 17:38:49 | යොහාන් භාසුර

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ හම්බන්තොට සූචී ජාතික පාසල සහ ගාල්ල සිරිධම්ම විදුහල අතර හම්බන්තොටදී පැවැති තෙවැනි වටයේ තරගයෙන් සූචී ජාතික පාසල පළමු ඉනිමේ ජය ලැබීය.


ගාල්ල සිරිධම්ම විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 95
(පසිඳු පැතුම් 39, දිනූෂ නඳුන් 32/5, ජනිඳු සක්ෂාන් 16/4)

සූචී ජාතික පාසල පළමු ඉනිම සියලු දෙනා දැවී 220
(සිතුම් සංඛ 59, සහන් තීක්‍ෂණ 37, රවිෂ්ක සුදාර නොදැවී 27, ජනිඳු සක්ෂාන් 22, එස්. එන්. නෙත්සර 19/4, සී. හංසන 58/3)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි...
2017-07-22 17:50:25
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අතරමැදදී අතහැර දැමීමට දෙපිල...