. වෙඩි තැබීමේ තරග මාර්තු 4-5 | කෙළිමඬල
2017 මාර්තු මස 29 වැනි බදාදා
වෙඩි තැබීමේ තරග මාර්තු 4-5
2017-02-16 20:38:43 | .

ශ්‍රී ලංකා කාර්මික ආරක්‍ෂක පදනම පළමු වරට සංවිධානය කරන අන්තර් ආරක්‍ෂක සේවා සමාගම් වෙඩි තැබීමේ තරගාවලිය මාර්තු මස 4 සහ 5 දෙදින පානළුව ශ්‍රී ලංකා යුද හමුදා වෙඩි පිටියේදී පැවැත්වේ.


ආරක්‍ෂක අමාත්‍යංශය සහ නීතිය සහ සාමය දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ අනුමැතියෙන් පැවැත්වෙන මෙම තරගාවලිය රිපීටර් තුවක්කු සහ පතොරොම් තුවක්කු ලෙස අංශ දෙකකින් පැවැත්වෙන බව ශ්‍රී ලංකා කාර්මික ආරක්‍ෂක පදනමේ සභාපති ලලිත් බණ්ඩාරනායක මහතා පැවසීය.


තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0768-203131 දුරකථනයට ඇමතීමෙන් තරගාවලියේ සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් ජානක රිටිගහපෙල මහතාගෙන් ලබාගත හැකිය.   

 

- 048


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ඉසිපතනයට තියුණු ජයක්...
2017-03-26 21:48:55
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස ක...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...
ධර්මරාජයට දැවැන්ත ජයක්...
2017-03-26 21:54:36
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) බෝගම්බරදී පැවැති තරගයේදී ලකුණු 45-12 ක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විදුහල පරාජය කිර...
විජයබාහු ධාවනපථයට තරගකරුවෝ 80 ක් ...
2017-03-28 20:04:26
ශ්‍රී ලංකා යුද හමාදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි කරුවන්ගේ සංගමය සමග එක්ව 15 වැනි වරටත් සංවිධානය කරන &l...