. ශ්‍රී ලංකා - ජපන් බේස්බෝල් තරගය හෙට | කෙළිමඬල
2017 මාර්තු මස 29 වැනි බදාදා
ශ්‍රී ලංකා - ජපන් බේස්බෝල් තරගය හෙට
2017-02-18 19:10:22 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ජපානයේ ඒ. පී. යූ. විශ්ව විද්‍යාල කණ්ඩයම අතර පැවැත්වෙන බේස්බෝල් තරගයක් හෙට (19 වැනිදා) පෙරවරු 9.00 සිට හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගම් අභියෝග කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගයේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යොමුකරන්නා, දක්ෂතම පන්දු රකින්නා සඳහාද කුසලාන සහ සහතිකපත් පිරිනැමේ.  

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ඉසිපතනයට තියුණු ජයක්...
2017-03-26 21:48:55
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස ක...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...
ධර්මරාජයට දැවැන්ත ජයක්...
2017-03-26 21:54:36
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) බෝගම්බරදී පැවැති තරගයේදී ලකුණු 45-12 ක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විදුහල පරාජය කිර...
විජයබාහු ධාවනපථයට තරගකරුවෝ 80 ක් ...
2017-03-28 20:04:26
ශ්‍රී ලංකා යුද හමාදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි කරුවන්ගේ සංගමය සමග එක්ව 15 වැනි වරටත් සංවිධානය කරන &l...