. සිංහ පාපැදි සවාරියේ ජය ආසිරි කැලුම්ට | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 21 වැනි සෙනසුරාදා
සිංහ පාපැදි සවාරියේ ජය ආසිරි කැලුම්ට
2017-02-21 20:30:08 | .

ජාත්‍යන්තර සිංහ සමාජයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් දිස්ත්‍රික් 306 සී 2 සිංහ සමාජය සංවිධානය කළ ‘සිංහ පාපැදි සවාරිය’ ජයගැනීමට ආසිරි කැලුම් සමත් විය. එහි දෙවැනි ස්ථානය නිශාන්ත පෙරේරාටද, තෙවැනි ස්ථානය නිදුෂ් නිවන්තටද හිමි විය.

මහරගම ක්‍රීඩා සමාජය සහ කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය විසින් මෙහෙයවන ලද මෙම පාපැදි තරගය මහරගම ප්‍රදේශය අවට කිලෝ මීටර් 80 ක පමණ දුරක් ආවරණය වන අයුරින් පැවැත්විණි. එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ‘හායි ලයිෆ්’ ආයතනය කටයුතු කළේය.

 

‘හායි ලයිෆ්’ ආයතනයේ අධ්‍යක්ෂ නවුෂාඩි මහතා, දිස්ත්‍රික් 306 සී 02 සිංහාධිපති ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් මහතා, තෙවැනි ස්ථානය හිමිකරගත් නිදුෂ් නිවන්ත, පළමු ස්ථානය දිනාගත් ආසිරි කැලුම්, දෙවැනි ස්ථානය දිනාගත් නිෂාන්ත පෙරේරා සහ මහරගම ක්‍රීඩා සමාජයේ සභාපති සිංහ ජානක පේරියප්පෙරුම මහතා

 

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි ඉන්දියන්ස්ට ලකුණු 46 ක ජයක්...
2018-04-17 20:49:10
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (17 වැනිදා...
හිරුණි විජේරත්න...
2018-04-16 19:26:26
“අද මම කළේ මගේ හොඳම මැරතන් තරගය නෙමේ. ඒත් මට පුළුවන් තරම් හොඳින් මම තරග කළා. කිලෝ මීටර 15 ක් විතර ගියාට මගේ තියෙන සියලුම ශක්තිය ඉවර වෙයි කියල...
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
අපේ කාලයේ පන්දු යැවීම පහසුයි - මුරලි...
2018-04-17 16:34:31
දඟ පන්දු යැවීමෙන් මුත්තයියා මුරලිදරන් පිතිකරුවන්ට කළ බලපෑම අති මහත්ය. ටෙස්ට් මෙන්ම එක්දින තරග වලදීත් ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාග...